විශේෂාංග

ළුෑණු කැපීමේදී ගලන කඳුලු හා අඩද්දී ගලන කඳුලු වල ව්‍යූහය ගැන කල්පනා කර තිබෙනවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ ළුෑණු කැපීමේදී ගලන කඳුලු හා අඩද්දී ගලන කඳුලු වල ව්‍යූහය ගැන කල්පනා කර තිබෙනවාද? එම කඳුලු වර්ග දෙකෙහිම ව්‍යූහය සමාන වෙයිද? නැත. එයට හේතුව ළුෑණු කැපීමේදී නිකුත්වන කඳුලු වල අපි අඩද්දී නිකුත්වන කඳුලු වලට වඩා වෙනස් සංඝටක ඇති නිසයි. නිදසුනක් ලෙස ළුෑණු කැපීමේදි එන කඳුලු වල බැක්ටීරියා වලට එරෙහිව සටන් කරන වන ලයිසොසයිම් වැනි එන්සයිම අඩංගු වන අතර ඇඩීමේදී එන කඳුලු වන ස්වභාවික වේදනා නාශකයක් වන ලියුසීන් එන්කෙෆලීන් නම් එන්සයිමය අඩංගු වේ.

Author

Related Articles

Back to top button