Science Insiderවිශේෂාංග

තද අඳුරු ඇඳුම් වලට මදුරුවන් ආකර්ෂණය වන බව ඔබ දන්නවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

තද අඳුරු ඇඳුම් වලට මදුරුවන් ආකර්ෂණය වන බව ඔබ අසා ඇති. එයට හේතුව ඔබ දන්නවාද? මදුරුවෙක් මිනිසෙකු අසල සිටින බවට දැනගන්නේ ඔවුන්ගේ ඇති තාප සංවේදක මඟිනි. අපගේ ශරීරයෙන් පිටවන තාපය ඔවුන්ට හඳුනාගත හැක. අප දන්නා පරිදි කළු හෝ තද වර්ණ වස්තුන් ලා වර්ණ වලට වඩා තාපය අවශෝෂණය කරයි. එබැවින් තද වර්ණ පහසුවෙන් රත්වේ. තවද අදුරු වර්ණ වැඩි කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් කොටුකර තබා ගනියි. මදුරුවන් අඳුරු පැහැ වස්තුන් වලට මෙන්ම ඉහළ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් ඇති වස්තුන් වලටද ආකර්ෂණය වේ.

Author

Related Articles

Back to top button