නවතම සොයාගැනීම්පර්යේෂණ හා නව නිපැයුම්

කොම්පෝස්ට් සැකසීමේ යන්ත්‍රය

ශ්‍රී ලංකා නව නිපැවුම්කරුවන්ගේ කොමිසම

උචිත තාක්ෂණයක් ලෙස ගෘහස්ථ මට්ටමේ කැබලිකිරීමේ යන්ත්‍රයක් නිෂ්පාදනයට ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය  විසින් පියවර ගනු ලැබ ඇත. කාබනික පොහොර නිෂ්පාදනය ක්‍රියාවලියට අවශ්‍ය යන්ත්‍රෝපකරණ  පිළිබඳව සිදුකරනු ලැබූ බිම් මට්ටමේ සමීක්ෂණ අනුව මහා පරිමාණ යන්ත්‍රෝපකරණ ආනයනය කරනු ලැබූවද  ගෘහස්ථ මට්ටමේ සහ මධ්‍ය පරිමාණ යන්ත්‍රෝපකරණ සඳහා සැලකිය යුතු අන්දමේ ඉල්ලුමක් පවතින බව සනාථ වී ඇත.  එම යන්ත්‍රෝපකරණ ත්‍රිත්වය වනුයේ ගෘහස්ථ මට්ටමේ කැබලි කිරීමේ සහ කුඩු කිරීමේ යන්ත්‍ර,මධ්‍ය පරිමාණ කැබලි කිරීමේ සහ කුඩු කිරීමේ යන්ත්‍රයි.

Author

Related Articles

Back to top button