නැනෝ තාක්ෂණය
-
දත් වල මැලියම් බැඳීම අවම කිරීම සඳහා කෘත්‍රිම ශ්ලේෂක ලෙස නැනෝසීරියා නැනෝ අංශු භාවිතය
සාරාංශය Streptococcus mutans යනු දත් වලට ඇලෙන ජෛව පටල සෑදීමෙන් දත් කුහර ඇතිවීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කරන බැක්ටීරියාවකි. ඉලිනොයි…
Read More » -
වර්ණ විපර්යාස ඇසුරෙන් තුවාලයේ තත්ත්වය හෙළි කරන නැනෝ තුවාල ආවරණ
තුවාල සඳහා නිසි ප්‍රතිකාර ලබාදෙමින් ඒවා කළමනාකරණය කර ගැනීම යනු , සෞඛ්‍ය සේවා පද්ධතියට සැලකිය යුතු මූල්‍ය බරක් පටවමින් සැලකිය…
Read More » -
නැනෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය : ශ්‍රී ලංකාවේ අනාගත රූපලාවණ්‍ය කර්මාන්තය මත එහි බලපෑම
රූපලාවණ්‍ය ද්‍රව්‍ය (cosmetics) සහ ඖෂධීය ගුණාංග සහිත රූපලාවණ්‍ය ද්‍රව්‍ය (cosmeceuticals) ලොව පුරා බොහෝ දෙනෙකුගේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වෙමින් තිබේ. මන්ද…
Read More » -
කාබන් නැනෝ ද්‍රව්‍ය සංශ්ලේෂණය සඳහා රසායනික වාෂ්ප තැන්පත් කිරීමේ තාක්ෂණය (Chemical Vapor Deposition Technology) වැඩි දියුණු කිරීම
රසායනික වාෂ්ප තැන්පත් කිරීම (CVD) යනු රික්තයක් හෝ නිෂ්ක්‍රීය පරිසරයක් තුළදී සාමාන්‍යයෙන් රත් කරන ලද උපස්ථර මතුපිටක් මත හෝ ඒ…
Read More » -
අතීතයේ සිට නූතන ලෝකය දක්වා නැනෝ තාක්ෂණය
නැනෝ තාක්ෂණය නැනෝ පරිමාණයේ අංශු පිලිබඳ අධ්‍යයනයන් හා පර්යේෂණයන් මේ යටතේ සිදු කරන අතර බොහෝ ක්ෂේත්‍ර සදහා වර්තමානයේදී භාවිතා කරයි.…
Read More » -
මකුළු දැලක අපූර්ව හැකියාවන්
නැනෝ විද්‍යාව හෙවත් නිනිති තාක්ෂණය රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාවේ ආභාෂය ලබා ඇත.නැනෝ තාක්ෂණය ගොඩ නැගිමට මූලිකව පුරෝගාමී වි ඇත්තේ…
Read More » -
නැනෝ තාක්ෂණය
නැනෝ යන වචනය අඟුටුමිටි යන අරුත ඇති ග්‍රීක භාෂාවේ ඇති වචනයකින් නිර්මාණය වී ඇත. නැනෝ යන්නෙන් අතිශය කුඩා දේවල් යන්න…
Read More »