Science Insiderවිශේෂාංග

පෙයාර්ස් ආහාරයට ගැනීමේදී වැලි ස්වභාවයක් හැපෙන්නේ ඇයි කියලා දන්නවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ කල්පනාකර තිබෙනවාද පෙයාර්ස් ආහාරයට ගැනීමේදී වැලි ස්වභාවයක් හැපෙන්නේ ඇයි කියලා? එසේ සිදුවන්නේ පෙයාර්ස්වල ඇති උපල සෛල නිසයි.මෙම උපල සෛල වල සෛල බිත්ති ඉතා ඝනකම් වන අතර සෛල තුල අවකාශයද ඉතා අඩුයි. එම සෛල පලතුර සඳහා ආරක්ෂිත වන නමුත් ආහාරයට ගැනීමේදි ප්‍රයෝජනවත් නොවේ. පෙයාර්ස් ගසේ තිබෙන විට උපල සෛල වර්ධනය වේ. එමනිසා වැඩියෙන් උපල සෛල වර්ධනය වීමට පෙර, එනම් ඉදීමට පෙර පෙයාර්ස් ගසෙන් කඩනු ලැබේ.

Author

Related Articles

Back to top button