විශේෂාංග

ලංකාවේ භාවිතා වන Petrol 92 හා Petrol 95 අතර වෙනස ඔබ දන්නවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

මෑත කාලයේදී මෝටර් රථ නිෂ්පාදකයන් ඔවුන්ගේ විවිධ වාහන වර්ග වලට භාවිතා කිරීම සඳහා පෙට්‍රල් වර්ග නිර්දේශ කරයි. මොකක්ද මේ ලංකාවේ භාවිතා වන Petrol 92 හා Petrol 95 කියන්නේ? 92 හා 95 කියන්නේ පෙට්‍රල් වල ඇති ඔක්ටේන් ප්‍රමාණයයි. ඔක්ටේන් ප්‍රමාණය වැඩිවීමේදී knocking (අවශ්‍ය අවස්තාවට කලින් ජ්වලනය වීම)සිදුවීම අවම වේ. ඔක්ටේන් අංකය වැඩිවීමේදී ඔක්ටේන් දහනය වීමේ වේගය අඩුවන අතර හේතුව වන්නේ ඔක්ටේන් දිගු දාම සහිත හයිඩ්‍රොකාබන් තිබීමයි.

Author

Related Articles

Back to top button