Science Insiderවිශේෂාංග

පූසන් පුරු පුරු ගාන්නේ ඇයි කියලා ඔබ දන්නවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

පූසන් පුරු පුරු ගාන්නේ ඇයි කියලා ඔබ දන්නවාද? එය ආරම්භ වන්නේ ඔවුන්ගේ මොළයෙනි. පුනරාවර්තී ස්නායු දෝලන මඟින් ස්වරාලයෙහි මාංශපේෂී වෙත පණිවිඩ යවන අතර එමඟින් තත්පරයකට කම්පන 25-150ත් අතර වේගයකින් ඇරඹීම සිදු වේ.එය පූසන්ට ඉක්මනින් සුව වීමට උපකාරී වේ. මෙම අඩු සංඛයාත වලින් කම්පනය වීම් ඔවුන්ගේ අස්ථි සුවවීමට, තුවාල සුවවීමට, මාංශපේශී ගොඩනගා ගැනීමට, කණ්ඩරා අලුත් වැඩියාවට, හුස්ම ගැනීම පහසු වීමට හා වේදනාවන් අඩු කිරීමට උපකාරි වේ. පූසන්ට උස ස්ථාන වලින් වැටී බේරීමට හැකි වන්නේ ඇයිද යන්නත්, සැත්කම් වලින් පසු බල්ලන්ට වඩා අඩු වේදනාකරී තත්වයක් ඇති වීමත් හේතුව එය විය හැකිය.

Author

Related Articles

Back to top button