Science Insider

ඔබ යම් මොහොතක කරමින් සිටි දෙය හෝ ඔබ සිටිනා අවස්ථාව මීට කලින් සිදුවී ඇතැයි යන හැඟීම කෙදිනක හෝ ඔබ අත් විඳ තිබේද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ යම් මොහොතක කරමින් සිටි දෙය හෝ ඔබ සිටිනා අවස්ථාව මීට කලින් සිදුවී ඇතැයි යන හැඟීම කෙදිනක හෝ ඔබ අත් විඳ තිබේද? “Déjà vu” යනු යමෙකු මීට පෙර වර්තමාන තත්ත්වයේ ජීවත් වී ඇතැයි යන හැඟීමයි. Déjà vu හි තේරුම “දැනටමත් දැක ඇති” යන්නයි. ඒ සඳහා නිශ්චිත හේතුව තවමත් සොයාගෙන නොමැති නමුත් එය පැහැදිලි කිරීමට සිද්ධාන්ත රාශියක් ඇත.නියුරෝන ස්වයංසිද්ධව ගමන් කිරීමෙන්,මොළයට නියුරෝන සම්ප්‍රේෂණ වේගය ප්‍රමාද වීමෙන් හෝ වම් ඇසෙන් හා දකුණු ඇසෙන් වේලාවන් දෙකකදි මොළයට තොරතුරු සම්ප්‍රේෂණය වීමෙන් මෙම තත්වය ඇතිවිය හැක.

Author

Related Articles

Back to top button