Science Insider
-
නැනෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය : ශ්‍රී ලංකාවේ අනාගත රූපලාවණ්‍ය කර්මාන්තය මත එහි බලපෑම
රූපලාවණ්‍ය ද්‍රව්‍ය (cosmetics) සහ ඖෂධීය ගුණාංග සහිත රූපලාවණ්‍ය ද්‍රව්‍ය (cosmeceuticals) ලොව පුරා බොහෝ දෙනෙකුගේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වෙමින් තිබේ. මන්ද…
Read More » -
12/P Pons- Brooks වල්ගා තරුව
සෞරග්‍රහ මණ්ඩලය බිහිවිමේදි ශේෂ වු දුවිලි, පාශාණ සහ අයිස් වලින් වල්ගා තරු හෙවත් ධූමකේතු සෑදි ඇත. වල්ගා තරුව සුර්යයාට ආසන්නව…
Read More » -
ඔබ දන්නවාද යම් කිසි තීරණයක් ගැනීමට ඡන්දයක් තැබීම මිනිසුන්ට පමනක් සීමා වූවක් නොවන බව?
පාර්ලිමේන්තුවේදී යම් කිසි තීරණයක් ගැනීමට අමාත්‍යවරු ඡන්දයක් තියනු ලබයි. එත් ඔබ දන්නවාද යම් කිසි තීරණයක් ගැනීමට ඡන්දයක් තැබීම මිනිසුන්ට පමනක්…
Read More » -
කෙසේද මාළුන් ජලයේ නොගිලී ඉන්නේ?
ඔබ ඇණයක් වතුරට දැමූ විට ඇණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි නිසා එය ගිලේ. ඔබලා සියලුදෙනාම දන්නවා ජලයේ ඝනත්වයට වඩා…
Read More » -
ඔබ යම් ආහාරයක් මිරිසට කන විට ඔබේ දිව දැවෙනවා ලෙස දැනෙන්නේ ඇයි
ඔබ යම් ආහාරයක් මිරිසට කන විට ඔබේ දිව දැවෙනවා ලෙස දැනේ. අප මිරිස් රස ලෙස හැදින්වූවාට දිවට එය රසක් නොවන…
Read More » -
අත් කාචයක් ආධාරයෙන් සුර්යාලෝකය කඩදාසි කැබැල්ලකට යොමු කර තිබේද ?
ඔබ ළමා කාලයේදී අත් කාචයක් ආධාරයෙන් සුර්යාලෝකය කඩදාසි කැබැල්ලකට යොමු කිරීම සිදුකර තිබිය හැක. මෙහිදී කඩදාසියේ කුඩා ආලෝක ලපයක් දැක…
Read More » -
ඔබ ජිරාෆ්ගේ දිවේ පාට දැක තිබෙනවාද ?
ඔබලා බොහෝදෙනෙකු සත්ව උද්‍යානයක ජිරාෆ්ව දැක තිබෙනවා ඇති. ඔබ ජිරාෆ්ගේ දිවේ පාට පිළිබඳ විශේෂිත සැලකීමක් සිදුකර තිබේද? ජිරාෆ්ගේ දිවේ පාට…
Read More » -
ඔබ දන්නවාද අපේ මන්දාකිණිය මැද තැබෑරුමක් පවතින බව දන්නවාද?
ඔබ දන්නවාද අපේ මන්දාකිණිය මැද තැබෑරුමක් පවතින බව දන්නවාද? සැජිටේරියස් B2 (Sagittarius B2) මෙම තැබෑරුමේ නම වේ. සැජිටේරියස් B2 යනු…
Read More » -
ක්ෂුද්‍රජිවීන් අඩු පෘෂ්ඨ සෑදීමට මෝරාගේ සම නැනෝ පරිමාණයෙන් භාවිතා කරන බව ඔබ දන්නවාද ?
බොහෝ රෝහල්වල බැක්ටිරීයාවලින් ආසාධනය විය හැකි පෘෂ්ඨවල විවිධ රසායනික ආලේප කර ඇත. මෙමගින් එම පෘෂ්ඨවල බැක්ටිරීයා හා ඇල්ගේ වැනි ක්ෂුද්‍ර…
Read More » -
ඔබ දන්නවාද කොහොමද ආසාත්මිකතා ඇතිවන්නේ කියා?
බොහෝ දෙනෙකුට රටකජු කෑම ඉතා ප්‍රණීත ආහාරයක් වුවද රටකජු වලට ආසාත්මිකතා ඇති අයට එය ආහාරයට ගැනීම ඉතා බියකරු සිහිනයක් වේ.…
Read More »