Science Insiderනවතම සොයාගැනීම්

මේ දිනවල අපි භාවිතා කරන මුව ආවරණ වල ව්‍යූහය පිලිබඳව ඔබ දන්නවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

මේ දිනවල අපි භාවිතා කරන මුව ආවරණ වල ව්‍යූහය පිලිබඳව ඔබ දන්නවාද?එය බහු ස්ථර ව්‍යූහයකින් සෑදී ඇත.පිටතින් ඇත්තේ ජලය, රුධිරය වැනි තරල විකර්ෂක ස්ථරයකි.මැද ස්ථරය බැක්ටීරියා පෙරී ඇතුල්වීම වැළක්වන අතර ඇතුළත ස්ථරය ජලය, දහඩිය හා කෙල වැනි තරල අවශෝෂණය කරයි.

Author

Related Articles

Back to top button