Science Insiderස්වාභාවික විද්‍යාව
ඔබ විදුලි ආඳා අසා තිබෙනවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)
ඔබ විදුලි ආඳා අසා තිබෙනවා ඇති.ඔවුන්ට විදුලිය නිපදවීමට “ඉලෙක්ට්‍රොසයිට” ලෙස හඳුන්වන විශේෂ සෛල 6000ක් පමණ තිබෙනවා.ඔවුන්ට වෝල්ට් 600ක පමණ වෝල්ටීයතාවක් ජනනය කල හැකි අතර එම අගය අපේ නිවෙස් වලට සැපයෙන විදුලි සැපයුම මෙන් 3න් ගුණයක් පමණ වේ.විදුලි ආඳාන් තම ආරක්ෂාවට හා ගොදුරු අල්ලා ගැනීම සඳහා එය භාවිතා කරන අතර ඔවුන් පහර දෙන විට මෙම සෛල එකවරම විසර්ජනය වේ.