Science Insiderස්වාභාවික විද්‍යාව

නිල් තල්මසුන් පෘථිවියේ ජීවත් වූ විශාලම සතුන් ලෙස සැලෙකෙන බව ඔබ දන්නවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

නිල් තල්මසුන් පෘථිවියේ ජීවත් වූ විශාලම සතුන් ලෙස සැලෙකෙන බව ඔබ සමහරක් අසා ඇති.ඔවුන් දිග අඩි 100ක් පමණ වන අතර බර ටොන් 200ක් පමණ වේ.ඔවුන්ගේ දිවෙහි බර අලියෙක්ගේ බරට ආසන්නව සමාන වේ. නමුත් ඔබ අසා තියෙන්වාද නිල් තල්මසා පෘථිවියේ වඩාත්ම ඝෝෂාකාරී සතුන්ගෙන් කෙනෙකු බව? ඔවුන්ගේ හඬ ජෙට් එන්ජිමකට වඩා ඝෝෂාකාරි වේ.

Author

Related Articles

Back to top button