ස්වාභාවික විද්‍යාව
-
ඔබ දන්නවාද යම් කිසි තීරණයක් ගැනීමට ඡන්දයක් තැබීම මිනිසුන්ට පමනක් සීමා වූවක් නොවන බව?
පාර්ලිමේන්තුවේදී යම් කිසි තීරණයක් ගැනීමට අමාත්‍යවරු ඡන්දයක් තියනු ලබයි. එත් ඔබ දන්නවාද යම් කිසි තීරණයක් ගැනීමට ඡන්දයක් තැබීම මිනිසුන්ට පමනක්…
Read More » -
කෙසේද මාළුන් ජලයේ නොගිලී ඉන්නේ?
ඔබ ඇණයක් වතුරට දැමූ විට ඇණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි නිසා එය ගිලේ. ඔබලා සියලුදෙනාම දන්නවා ජලයේ ඝනත්වයට වඩා…
Read More » -
ඔබ යම් ආහාරයක් මිරිසට කන විට ඔබේ දිව දැවෙනවා ලෙස දැනෙන්නේ ඇයි
ඔබ යම් ආහාරයක් මිරිසට කන විට ඔබේ දිව දැවෙනවා ලෙස දැනේ. අප මිරිස් රස ලෙස හැදින්වූවාට දිවට එය රසක් නොවන…
Read More » -
අත් කාචයක් ආධාරයෙන් සුර්යාලෝකය කඩදාසි කැබැල්ලකට යොමු කර තිබේද ?
ඔබ ළමා කාලයේදී අත් කාචයක් ආධාරයෙන් සුර්යාලෝකය කඩදාසි කැබැල්ලකට යොමු කිරීම සිදුකර තිබිය හැක. මෙහිදී කඩදාසියේ කුඩා ආලෝක ලපයක් දැක…
Read More » -
ඔබ ජිරාෆ්ගේ දිවේ පාට දැක තිබෙනවාද ?
ඔබලා බොහෝදෙනෙකු සත්ව උද්‍යානයක ජිරාෆ්ව දැක තිබෙනවා ඇති. ඔබ ජිරාෆ්ගේ දිවේ පාට පිළිබඳ විශේෂිත සැලකීමක් සිදුකර තිබේද? ජිරාෆ්ගේ දිවේ පාට…
Read More » -
ඔබ දන්නවාද කොහොමද ආසාත්මිකතා ඇතිවන්නේ කියා?
බොහෝ දෙනෙකුට රටකජු කෑම ඉතා ප්‍රණීත ආහාරයක් වුවද රටකජු වලට ආසාත්මිකතා ඇති අයට එය ආහාරයට ගැනීම ඉතා බියකරු සිහිනයක් වේ.…
Read More » -
කහ යොදන ලද පරිප්පු පැල්ලමක් සබන් වලින් ඇතිල්ලු විට රතු පැහැයට හැරෙන්නේ ඇයි?
ඔබ බත් සමග පරිප්පු ව්‍යාංජනයක් අනුභව කරනවා යැයි සිතන්න. හදිසියේම ඔබේ සුදු කමිසය මත පරිප්පු හොද්ද හැලුනේය. ඔබ එය පිරිසිදු…
Read More » -
පෘථිවිය භ්රමනය වන බවට ඔබ අසා ඇත. එත් පෘථිවිය කැරකෙනවා නම් ඇයි අපිට කැරකෙන බවක් දැනෙන්නේ නැත්තේ?
පෘථිවිය භ්රමනය වන බවට ඔබ අසා ඇත. එත් පෘථිවිය කැරකෙනවා නම් ඇයි අපිට කැරකෙන බවක් දැනෙන්නේ නැත්තේ? ඔබ වාහනයක නියත…
Read More » -
මදුරුවන් හා මීමැස්සන්ගේ නාදය ඇතිවන්නේ කෙසේද කියා ඔබ දන්නවාද?
දිගු විඩාබර දිනයකින් පසුව ඔබ ඇඳට වැටී සුව නින්දක් ගැනීමට සිටිනවා යැයි සිතන්න. එක්වරම ඔබේ කණ අසලින් මදුරුවකු නාද කරමින්…
Read More » -
වියළි අයිස් වතුරට දැමූ විට විශාල දුමාරයක් පිට වෙනවා ඔබ දැක තිබෙනවාද ?
චිත්‍රපටිවල හෝ විඩියෝපටිවල මිනිසුන් වියළි අයිස් වතුරට දැමූ විට විශාල දුමාරයක් පිට වෙනවා ඔබ සමහරවිට දැක තිබිය හැක. වියළි අයිස්…
Read More »