Science Insiderපර්යේෂණස්වාභාවික විද්‍යාව

මී මැස්සෙකු දෂ්ඨ කළ විට බේකිං සෝඩා යෙදීමෙන් වේදනාව අඩුකර හැකි බව අප පැවසුවා ඔබට මතකද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

මී මැස්සෙකු දෂ්ඨ කළ විට බේකිං සෝඩා යෙදීමෙන් වේදනාව අඩුකර හැකි බව අප පැවසුවා ඔබට මතකද? මෙලෙසම දෙබරෙකු දෂ්ඨ කළහොත් බේකිං සෝඩා භාවිතා කර යම් සහනයක් ලබා ගත හැකි බව ඔබ සිතනවා නම් ඔබ වැරදියි. දෙබරාගේ දෂ්ඨයේ අඩංගු වන්නේ භාෂ්මික සංයෝගයකි. එබැවින් බේකිං සෝඩාද භාෂ්මික සංයෝගයක් බැවින් උදාසීකරණ ප්‍රතික්‍රියාවක් සිදුනොවේ. මේ නිසා විනාකිරි වැනි ආම්ලික සංයෝගයක් භාවිතා කිරීමෙන් දෙබරාගේ විශේ ඇති භාෂ්මික සංයෝගය උදාසීනකර හැක. මෙමගින් සුළු සහනයක් ලබා ගත හැක. ඒ අනුව ප්‍රතිකාර කිරීමට පෙර දෂ්ඨ කරන ලද්දේ මිමැස්සෙකුද දෙබරෙකුද යන්න හදුනාගැනීම වැදගත් වේ.

Author

Related Articles

Back to top button