Science Insider

වැටෙන ආලෝකය අනුව වර්ණය වෙනස් වන මැණික් වර්ගයක් ගැන ඔබ අසා තිබේද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

වැටෙන ආලෝකය අනුව වර්ණය වෙනස් වන මැණික් වර්ගයක් ගැන ඔබ අසා තිබේද? Alexandrite (පසිංගල්) යනු chrysoberyl ඛණිජයේ දුර්ලභ ආකාරයක් වන අතර එයට Al2BeO4 යන රසායනික සූත්‍රය ඇත. එය සූර්යයාලෝකය වැටුනු විට නිල්-කොල පාටට හා ප්‍රතිදීප්ත ආලෝකයේදී රතු-දම් පාටින් දිස්වේ. මෙය සිදුවන්නේ Alexandrite ඇති කුඩා ක්‍රෝමියම් ප්‍රමාණය නිසාය. ක්‍රෝමියම් සමහර වර්ණ අවශෝෂණය කර පරාවර්තනය කරයි. මෙම ලක්ෂණය නිසා Alexandrite මැණික් වර්ගය “දිවාකාලයේ Emerald/පච්ච ද රාත්‍රී කාලයේ Ruby /පද්මරාග” ලෙස හඳුන්වයි.

Author

Related Articles

Back to top button