Science Insiderතාරකා විද්‍යාව

සෙනසුරු , බ්‍රහස්පති, යුරේනස් හා නෙප්චූන් ග්‍රහයන්ගේ දියමන්ති වැසි ඇතිවන බව ඔබ දන්නවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

සෙනසුරු , බ්‍රහස්පති, යුරේනස් හා නෙප්චූන් ග්‍රහයන්ගේ දියමන්ති වැසි ඇතිවන බව ඔබ දන්නවාද? ඒවායේ වායුගෝලයේ මීතේන් වැනි කාබන් හා හයිඩ්‍රජන් වලින් සැදුනු හයිඩ්‍රොකාබන ඇත. අකුණු ඇතිවූවිට මෙම මීතේන් කාබන් හා හයිඩ්‍රජන් පරමාණු වලට බිඳ වැටී එම පරමාණු වාතයේ පාවෙයි. කාබන් පරමාණු දැඩි පීඩන හා ඉහළ උෂ්ණත්ව යටතේ ක්‍රමයෙන් එකතු වී මිනිරන් බවටත් , ඉන්පසු දියමන්ති බවටත් පත්වේ. මෙය පර්යේෂකයන්ට විද්‍යාගාරයේදී ප්‍රතිනිර්මාණය කිරීමට හැකි වී ඇත.

Author

Related Articles

Back to top button