Science Insiderස්වාභාවික විද්‍යාව

දේදුන්න යනු සැබැවින්ම ආරුක්කුවක් නොවන බවත් ඒවා සම්පූර්ණ රවුමක් බවත් ඔබ දැන සිටියාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

දේදුන්න යනු සැබැවින්ම ආරුක්කුවක් නොවන බවත් ඒවා සම්පූර්ණ රවුමක් බවත් ඔබ දැන සිටියාද? හිරු එළිය හා වැහි බිංදු එකතු වී දේදුන්න සෑදීමේදී සම්පූර්ණ රවුමක් සාදයි. අපි පොළොවේ සිට බලා සිටින විට අපට පෙනෙන්නේ ක්‍ෂිතිජයට ඉහලින් ඇති වැහි බිඳු මඟින් පරාවර්තනය වන ආලෝකය පමණි.එම නිසා පොළොවේ සිට බලන විට අපට සම්පූර්ණ දේදුන්න පෙනෙන්නේ නැත.

Author

Related Articles

Back to top button