Science Insiderපර්යේෂණස්වාභාවික විද්‍යාව

පෘථිවියේ ජීවත් වන දිගම සත්ත්වයා ගැන ඔබ අසා තියෙනවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

පෘථිවියේ ජීවත් වන දිගම සත්ත්වයා ගැන ඔබ අසා තියෙනවාද? බටහිර ඕස්ට්‍රේලියාවේ මුහුද යටින් Siphonophore නමින් හැඳින්වෙන සර්පිලාකර, අඩි 150ක් පමණ දිගු ජීවියෙකු විද්‍යඥයින් විසින් මෑතකදී සොයාගෙන ඇත.ඔවුන් විනිවිද පෙනෙන නූල් වැනි ජීවියෙක් වේ.ජෙලිෆිශ් සේම මොවුන්ද විලෝපිකයන් වේ. Siphonophore ඔවුන්ගේ උපාංග භාවිතා කරමින් ජලජ ප්ලවාංග මත පෝෂණය වේ. සමහර විශේෂයන්ට කුඩා මත්ස්‍යන්ද ආහාරයට ගත හැක.

Author

Related Articles

Back to top button