Science Insiderස්වාභාවික විද්‍යාව

ඔබ ප්‍රමාණවත් නින්දක් නොලැබෙන විට ඔබේ ඇස් යට කලු වීමට හේතුව ඔබ දන්නවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ ප්‍රමාණවත් නින්දක් නොලැබෙන විට ඔබේ ඇස් යට කලු වීමට හේතුව ඔබ දන්නවාද? ඇස යට මුහුනේ අනෙක් කොටස් වලට වඩා තුනී වේ. එහි ඇති රුධිර වාහිනී පෘෂ්ටයට වඩා සමීප වන අතර එමඟින් අඳුරු පැහැය ලබාදේ. ඔබට ප්‍රමාණවත් නින්දක් නොලැබුනේනම් හෝ ඔබ නිතරම ආතතියට පත් වන්නේනම් ඔබේ ශරීරය වැඩිවශයෙන් කෝටිසෝල් නිපදවනු ලැබේ. එමඟින් ඇස යට ඇති සමහර රුධිර වාහිනී සංකෝචනය කිරීමට හෝ සමහර ඒවා විශාල කරමින් ඇස් යට කලු පැහැය ඇති කරයි.

Author

Related Articles

Back to top button