Science Insiderපර්යේෂණ
ඔබ කවදා හෝ ඇපල් ගෙඩියක් වතුරට දමා තියෙනවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)
ඔබ කවදා හෝ ඇපල් ගෙඩියක් වතුරට දමා තියෙනවාද? එහෙනම් ඔබ නිරීක්ෂණය කර ඇති ඇපල් වතුරේ පාවෙන බව.ඇපල් වලට ජලයේ පාවිය හැක්කේ ඇපල් ගෙඩියේ පරිමාවෙන් 25% වාතය අඩංගු වන නිසායි. එමනිසා ඇපල් ගෙඩිය ජලයට වඩා ඝනත්වයෙන් අඩුවේ. ඇපල් ගෙඩියක් හා ටිපිටිප් පැකට් එකක් සාමන්‍යයෙන් ග්‍රෑම් 100ක් පමණ වෙනවා.ටිපිටිප් පැකට් එකක ඇති වාත ප්‍රමාණය ගැන සලකා බැලූ විට ඇපල් ගෙඩියක් තුල කොපමණ වාත ප්‍රමාණයක් ඇත්දැයි සිතා බලන්න.