Science Insiderනවතම සොයාගැනීම්
හිම වලසුන්ගේ සම සුදු පාට නොවන බව ඔබ දැන සිටියාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)
හිම වලසුන්ගේ සම සුදු පාට නොවන බව ඔබ දැන සිටියාද? ඔවුන්ගේ සම ඇත්තටම කලු පාටයි. නමුත් සම ආවරණය කරන ලොම් විනිවිද පෙනෙයි. පිටත ලොම් ආලෝකයෙන් සමහරක් අවශෝෂණය කරයි. එවිට ප්‍රතිඵලයක් වශයෙන් විවිධ ආලෝකයෙදි විවිධ පැහැයෙන් හිම වලසුන්ගේ වර්ණය දිස්වේ. සාමාන්‍යයෙන් ඔවුන් සුදු පැහැයක් ගන්නේ සූර්යාලෝකය නිසාය. නමුත් වලාකුළු පිරි දවසක ඔවුන් තරමක් අලු පැහැ ගන්නා අතර හිරු බැස යන විට රතු පැහැයට හුරු තැඹිලි පැහැයක් ගනී.