Science Insiderකෘත්‍රිම බුද්ධියරොබෝ තාක්ෂණය
ලොව ප්‍රථම රොබෝ පුරවැසියා ගැන ඔබ අසා තිබේද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

අපේ හැගීම් නිර්මාණය වන්නේ මොළයේ සිදුවන දිගු ක්‍රියාවලියකිනි. රොබෝ කෙනෙක්ට මේ හැඟීම් ප්‍රකාශ කිරීමට නිර්මාණය කිරිම ලෙහෙසි පහසු ක්‍රියාවක් නෙවෙයි.ලොව ප්‍රථම රොබෝ පුරවැසියා ගැන ඔබ අසා තිබේද? විද්‍යාවේ, ඉංජිනේරු විද්‍යාවේ හා කලාවේ අද්විතීය සංයෝජනයක් ලෙස “සොෆියා” රොබෝ තාක්ෂණයේ අනාගතය නිරූපණය කරන මිනිසෙකුට සමාන වන සේ නිර්මාණය කල ප්‍රථම රොබෝ වෙයි. ඇයට හාස්‍ය හා වෙනත් හැඟීම්ද ප්‍රකාශ කල හැක.මානව-රොබෝ අන්තර්ක්‍රියා හොඳින් අවබෝද කරගැනීමටද ඒවා වෙනත් සේවා හා විනෝදාස්වාදයට යෙදීමටද ඇයට හැකියාව ඇත.