Science Insider

ලෝකයේ කුඩාම සර්පයා ගැන ඔබ අසා තියෙනවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ලෝකයේ කුඩාම සර්පයා ගැන ඔබ අසා තියෙනවාද? Barbados threadsnake (Leptotyphlops carlae) ලෙස හඳුන්වන්නේ දැනට හඳුනාගෙන ඇති ලොව කුඩාම සර්ප විශේෂයයි. සාමාන්‍යයෙන් මෙම සර්පයා අඟල් 3.94 පමණ වන අතර ගැඩවිලෙකුට සමානයි. මෙම සර්පයා ස්පැගටි නූඩ්ල්ස් තරම් සිහින් වේ. බාබඩෝස්හි වනාන්තරයක සැගවී සිටියදී සොයාගෙන ඇත. විද්‍යඥ්යයින් පවසන්නේ මෙම සර්ප විශේෂය විද්‍යාවට වැදගත් වන්නේ අනෙකුත් සර්ප විශේෂයන්ට වඩා වෙනස් ජානමය වෙනස්කම් හා එහි අද්විතීය වර්ණ රටාව හා ප්‍රමාණය නිසා බවයි.

Author

Related Articles

Back to top button