ResVidE2021
-
Science Insider
ඔබ දන්නවාද යම් කිසි තීරණයක් ගැනීමට ඡන්දයක් තැබීම මිනිසුන්ට පමනක් සීමා වූවක් නොවන බව?
පාර්ලිමේන්තුවේදී යම් කිසි තීරණයක් ගැනීමට අමාත්‍යවරු ඡන්දයක් තියනු ලබයි. එත් ඔබ දන්නවාද යම් කිසි තීරණයක් ගැනීමට ඡන්දයක් තැබීම මිනිසුන්ට පමනක්…
Read More » -
Science Insider
කෙසේද මාළුන් ජලයේ නොගිලී ඉන්නේ?
ඔබ ඇණයක් වතුරට දැමූ විට ඇණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි නිසා එය ගිලේ. ඔබලා සියලුදෙනාම දන්නවා ජලයේ ඝනත්වයට වඩා…
Read More » -
Science Insider
ඔබ යම් ආහාරයක් මිරිසට කන විට ඔබේ දිව දැවෙනවා ලෙස දැනෙන්නේ ඇයි
ඔබ යම් ආහාරයක් මිරිසට කන විට ඔබේ දිව දැවෙනවා ලෙස දැනේ. අප මිරිස් රස ලෙස හැදින්වූවාට දිවට එය රසක් නොවන…
Read More » -
Science Insider
අත් කාචයක් ආධාරයෙන් සුර්යාලෝකය කඩදාසි කැබැල්ලකට යොමු කර තිබේද ?
ඔබ ළමා කාලයේදී අත් කාචයක් ආධාරයෙන් සුර්යාලෝකය කඩදාසි කැබැල්ලකට යොමු කිරීම සිදුකර තිබිය හැක. මෙහිදී කඩදාසියේ කුඩා ආලෝක ලපයක් දැක…
Read More » -
Science Insider
ඔබ ජිරාෆ්ගේ දිවේ පාට දැක තිබෙනවාද ?
ඔබලා බොහෝදෙනෙකු සත්ව උද්‍යානයක ජිරාෆ්ව දැක තිබෙනවා ඇති. ඔබ ජිරාෆ්ගේ දිවේ පාට පිළිබඳ විශේෂිත සැලකීමක් සිදුකර තිබේද? ජිරාෆ්ගේ දිවේ පාට…
Read More » -
Life Style
චිත්‍රපටිවල අපරාධ පරීක්ෂකවරු ලේ අනාවරණය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ඔබ දැනුවත්ද?
චිත්‍රපටිවල අපරාධ පරීක්ෂකවරු යම් කිසි රසායනික සංයෝගයක් කාමරය පුරාවටම ඉස කාමරය අඳුරු කරන විට ලේ වැටී ඇති ස්ථාන නිල් පැහැයෙන්…
Read More » -
Science Insider
ඔබ දන්නවාද අපේ මන්දාකිණිය මැද තැබෑරුමක් පවතින බව දන්නවාද?
ඔබ දන්නවාද අපේ මන්දාකිණිය මැද තැබෑරුමක් පවතින බව දන්නවාද? සැජිටේරියස් B2 (Sagittarius B2) මෙම තැබෑරුමේ නම වේ. සැජිටේරියස් B2 යනු…
Read More » -
Science Insider
කහ යොදන ලද පරිප්පු පැල්ලමක් සබන් වලින් ඇතිල්ලු විට රතු පැහැයට හැරෙන්නේ ඇයි?
ඔබ බත් සමග පරිප්පු ව්‍යාංජනයක් අනුභව කරනවා යැයි සිතන්න. හදිසියේම ඔබේ සුදු කමිසය මත පරිප්පු හොද්ද හැලුනේය. ඔබ එය පිරිසිදු…
Read More » -
Science Insider
මදුරුවන් හා මීමැස්සන්ගේ නාදය ඇතිවන්නේ කෙසේද කියා ඔබ දන්නවාද?
දිගු විඩාබර දිනයකින් පසුව ඔබ ඇඳට වැටී සුව නින්දක් ගැනීමට සිටිනවා යැයි සිතන්න. එක්වරම ඔබේ කණ අසලින් මදුරුවකු නාද කරමින්…
Read More » -
Science Insider
මී මැස්සෙකු දෂ්ඨ කළ විට බේකිං සෝඩා යෙදීමෙන් වේදනාව අඩුකර හැකි බව අප පැවසුවා ඔබට මතකද?
මී මැස්සෙකු දෂ්ඨ කළ විට බේකිං සෝඩා යෙදීමෙන් වේදනාව අඩුකර හැකි බව අප පැවසුවා ඔබට මතකද? මෙලෙසම දෙබරෙකු දෂ්ඨ කළහොත්…
Read More »