ResVidE2021
-
Must Read
නැනෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය : ශ්‍රී ලංකාවේ අනාගත රූපලාවණ්‍ය කර්මාන්තය මත එහි බලපෑම
රූපලාවණ්‍ය ද්‍රව්‍ය (cosmetics) සහ ඖෂධීය ගුණාංග සහිත රූපලාවණ්‍ය ද්‍රව්‍ය (cosmeceuticals) ලොව පුරා බොහෝ දෙනෙකුගේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වෙමින් තිබේ. මන්ද…
Read More » -
ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය
නිෂ්පාදන ක්‍රියාවලීන් විප්ලවීය වෙනසකට ලක් කිරීම : ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයේ අසිරිය ගවේෂණය
ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයේ නව්‍ය ප්රගමනයට ස්තූතිවන්ත වන්නට මෑත වසරවලදී නිෂ්පාදන ලෝකයෙහි කැපී පෙනෙන පරිවර්තනයන් සිදු වී ඇත. ආකලන නිෂ්පාදන ක්‍රමවේදය …
Read More » -
Must Read
කාබන් නැනෝ ද්‍රව්‍ය සංශ්ලේෂණය සඳහා රසායනික වාෂ්ප තැන්පත් කිරීමේ තාක්ෂණය (Chemical Vapor Deposition Technology) වැඩි දියුණු කිරීම
රසායනික වාෂ්ප තැන්පත් කිරීම (CVD) යනු රික්තයක් හෝ නිෂ්ක්‍රීය පරිසරයක් තුළදී සාමාන්‍යයෙන් රත් කරන ලද උපස්ථර මතුපිටක් මත හෝ ඒ…
Read More » -
Science Insider
12/P Pons- Brooks වල්ගා තරුව
සෞරග්‍රහ මණ්ඩලය බිහිවිමේදි ශේෂ වු දුවිලි, පාශාණ සහ අයිස් වලින් වල්ගා තරු හෙවත් ධූමකේතු සෑදි ඇත. වල්ගා තරුව සුර්යයාට ආසන්නව…
Read More » -
Must Read
තිරසර අනාගතයක් ගොඩනැගීමේදී ඉදිකිරීම් සහ ගොඩනැගිලි කඩා ඉවත් කිරීමේ ක්‍රියාවලීන් මඟින් නිපදවෙන අපද්‍රව්‍ය, අගය එක්කිරීම හරහා නැවත භාවිතා කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැදගත්කම
හැඳින්වීම ඉදිකිරීම් සහ ගොඩනැගිලි කඩා ඉවත් කිරීමේ ක්‍රියාවලියේදී වන අපද්‍රව්‍ය (C&DW) Construction and Demolition Waste යනු ඉදිකිරීම් කර්මාන්තයේ ඉදිකිරීම්, නඩත්තු කිරීම් ,…
Read More » -
Must Read
රොබෝවරුන්
රොබෝවරුන් යනු පරිගණකමය මොළයක් සහිත , මොළයෙන් දෙන විධානයන් පිලිපදින යන්ත්‍ර විශේෂයකි. රොබෝවරුන් ක්‍රියා කල යුතු ආකාරයේ සැකැස්ම තනා ඊට…
Read More » -
තාරකා විද්‍යාව
අඳුරු ශක්තිය අපේ විශ්වය අඳුරු කරයි ද?
මහා පිපිරුම සිත්තර ඇසින් අපේ විශ්වය මහා පිපිරුමකින් ඇති වූ බව අප සැවොම අද පිළිගන්නා මතයයි. මෙය මහා පිපිරුම් න්‍යාය…
Read More » - Must Read
-
Must Read
විද්‍යා ඊ නිව්ස් ලිපි තරඟයේ ජයග්‍රාහකයින් – 2023
1) දිව්‍යා රාජගොපාල් – කෘතිම බුද්ධිය – විවෘත 2) ඒ අකීල් – කෘතිම බුද්ධිය – 6-8 ශ්‍රේණිය 3) සෙල්වකුමාර් අභිරම් –…
Read More » - Must Read