Science Insiderපර්යේෂණස්වාභාවික විද්‍යාව

කල් යන විට රබර් බෑන්ඩ් කැඩෙනවා ඔබ දැක ඇති. නමුත් ශීත කළ විට ඒවා දිගු කල් පවතිනු ඇත. ඊට හේතුව කුමක්ද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

සමහර වස්තුන් උණුසුම් වන විට ප්‍රසාරණය වී සිසිල් වන විට සංකෝචනය වන බව ඔබ දැක තිබේද? රබර් යනු අණු වලින් සෑදි ඇති දාමයක් වන අතර උණුසුම් වීමේදි අණු වල චලනය වැඩිවී අණු එකිනෙක ගැටේ.එවිට රබර් පටිය කැඩී යයි.කල් ගත වීමෙදී රබර් පටියට සිදුවනේද එයයි. රබර් පටිය දිගු කල විට එහි දාම පිළිවෙලට හඩගැසෙන අතර එහිදී තාප ශක්තිය මුදාහරියි.රබර් පටියක් ලිහිල් තත්වයේ පවතින විට එහි අණු අහඹු තත්වයක ඇත.එවිට එය ස්ථායි වේ. ශීතකරණය කල විටද එය ලිහිල් තත්වයේ පවතින ලෙසම ස්ථායිව පවති.

 

Author

Related Articles

Back to top button