Science Insiderනවතම සොයාගැනීම්ස්වාභාවික විද්‍යාව

චොකලට් වල අපේ සෞඛ්‍යට හිතකර බලපෑම් ඇති කරන පෝෂ්‍ය පදාර්ථ අඩංගු බව ඔබ දැන සිටියාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

චොකලට් වල අපේ සෞඛ්‍යට හිතකර බලපෑම් ඇති කරන පෝෂ්‍ය පදාර්ථ අඩංගු බව ඔබ අසා ඇති. එහි Phenylethylamine නම් කාබනික සංයෝගයක් අඩංගු බව ඔබ දැන සිටියාද? චොකලට්, Phenylethylamine සානද්‍රණය ඉහළම ආහාරයක් ලෙස සැලකේ. මෙම ස්නායු සම්ප්‍රේෂකය ආකර්ෂණය, උද්දීපනය වැනි හැඟීම් ඇති කරයි.ආදරය වැනි හැඟීම් ඇතිවන විට පුද්ගලයෙකුගේ මොළයෙහි රසායනිකව නිපදවන සංයෝගයද මෙය වේ.

Author

Related Articles

Back to top button