Science Insiderස්වාභාවික විද්‍යාව

ලස්සන හුරුබුහුටි හිනාවක් තියෙන සතෙක් ගැන දැනගන්න ඔබ කැමතිද? Axolotl ගැන ඔබ අසා තියෙනවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ලස්සන හුරුබුහුටි හිනාවක් තියෙන සතෙක් ගැන දැනගන්න ඔබ කැමතිද? Axolotl ගැන ඔබ අසා තියෙනවාද? Axolotl ලොව සිටින වෙනස් සැලමැන්දර් විශේෂ වලින් කෙනෙක් ලෙස සැලකේ. සති කිහිපයක් තුලදී අහිමි වූ ගාත්‍රා, හදවත, පෙනහළු හා වකුගඩු ඇතුලු අවයව නැවත වර්ධනය කරගැනීමේ විශ්මය ජනක හැකියාවක් ඔවුන් සතුව ඇත. හිසේ දෙපසින් විහෙදෙන පිහාටු වැනි අතු ඔවුන්ගේ කරමල් වේ. Axolotl දැනට CITES විසින් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් ලෙසත්, IUCN රතු දත්ත පොතේ අතිශය අන්තරායට ලක්වූ විශේෂයක් ලෙසත් ලයිස්තුගත කර ඇත.

Author

Related Articles

Back to top button