Science Insiderනවතම සොයාගැනීම්ස්වාභාවික විද්‍යාව

හුණුකූරයි කළුලෑල්ලයි මතකද ?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

හුණුකූරයි කළුලෑල්ලයි කියන්නේ අපට බොහොම හුරුපුරුදු දෙයක්.ඉස්සර තිබු හුණුකූරු වල ප්‍රධාන සංගටකය වුයේ හුණුගලෙන් ලබාගන්න කැල්සියම් කාබොනේට්ය.නමුත් අද භාවිතා කරන බොහෝ හුනු නිපදවීමට භවිතා කරන්නේ හුණුගල් නොව ජිප්සම් බව ඔබ දන්නවාද? එයට හේතුව වන්නේ ජිප්සම් හුණු ගල් වලට වඩා සොයාගැනීම පහසු වීම හා එය භාවිතය පහසු වීමයි.හුණු සෑදී ඇත්තේ කැල්සියම්,කාබන් හා ඔක්සිජන් සංයෝජනයෙන්(CaCO3), වන අතර ජිප්සම් සෑදී ඇත්තේ කැල්සියම්,ඔක්සිජන් හා සල්ෆර් සංයෝජනයෙන්ය. (CaSO4.2H2O)

Author

Related Articles

Back to top button