Science Insiderස්වාභාවික විද්‍යාව

ඔබ ජිරාෆ්ගේ දිවේ පාට දැක තිබෙනවාද ?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබලා බොහෝදෙනෙකු සත්ව උද්‍යානයක ජිරාෆ්ව දැක තිබෙනවා ඇති. ඔබ ජිරාෆ්ගේ දිවේ පාට පිළිබඳ විශේෂිත සැලකීමක් සිදුකර තිබේද? ජිරාෆ්ගේ දිවේ පාට කළු දම්වේ. එත් ඇයි ජිරාෆ්ගේ දිව මෙලෙස කළු දම් වර්ණයක් ගන්නේ? ජිරාෆ්ගේ මුලික වාසස්ථානය අප්‍රිකාවේ සැවානා වේ. මෙම ප්‍රදේශවල කාළගුණය ඉතා උණුසුම් වන අතර අව්වද ඉතා සැරට පවතී. එම නිසා අව්වට පිළිස්සීමෙන් වැළකීමට ජිරාෆ්ගේ දිවේ මෙලනින් පවතී. මෙම මෙලනින් වර්ණකය හේතුවෙන් ජිරාෆ්ගේ දිව කළු දම් වර්නයක් ගනී.

Author

Related Articles

Back to top button