Science Insider

නියපොතු වල නිය ආලේපන ඉවත් කිරීමේන් පසු නියපොතු කහ පාට ගැන්වී ඇති බව ඔබ දැක තිබෙනවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

නියපොතු වල නිය ආලේපන ඉවත් කිරීමේන් පසු නියපොතු කහ පාට ගැන්වී ඇති බව ඔබ දැක තිබෙනවාද? සමහර නිය ආලේපනයන් වල බොහෝවිට අයන් ඔක්සයිඩ් අඩංගු වේ. එම අයන් ඔක්සයිඩ් විවිධ ද්‍රාවණ වල අවලම්භනය වේ. ඔබේ නියපොතු වල ඇති කෙරටීන් වලට ද්‍රව අවශෝෂණය කරගත හැකි නිසා අයන් ඔක්සයිඩද යම්තරමකට අවශෝෂණය වේ. එහි ප්‍රතිපලයක් ලෙස සමහර නිය ආලේපන ඉවත් කල විට සතියක් පමණ යනතුරු ඔබේ නියපොතු කහ දුඹුරු පැයකට හැරේ.

Author

Related Articles

Back to top button