කතුවැකිය
-
අඳුරු ශක්තිය අපේ විශ්වය අඳුරු කරයි ද?
අපේ විශ්වය මහා පිපිරුමකින් ඇති වූ බව අප සැවොම අද පිළිගන්නා මතයයි. මෙය මහා පිපිරුම් න්‍යාය ලෙස හඳුන්වනු ලබයි. 20…
Read More » -
විශ්ව අසිරියේ ජාතික රඟමඬල – ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
ග්‍රහලෝකාගාරයක් කියලා කියන්නේ කෘතිම අහසක් නැරඹිය හැකි ස්ථානයක්. සැබෑ අහසේ අප දකින ඉර, හඳ, තරු, ග්‍රහලෝක, ධූමකේතු, මන්දාකිණි වැනි අභ්‍යවකාශ…
Read More » -
අතීතයේ සිට නූතන ලෝකය දක්වා නැනෝ තාක්ෂණය
නැනෝ තාක්ෂණය නැනෝ පරිමාණයේ අංශු පිලිබඳ අධ්‍යයනයන් හා පර්යේෂණයන් මේ යටතේ සිදු කරන අතර බොහෝ ක්ෂේත්‍ර සදහා වර්තමානයේදී භාවිතා කරයි.…
Read More » -
මකුළු දැලක අපූර්ව හැකියාවන්
නැනෝ විද්‍යාව හෙවත් නිනිති තාක්ෂණය රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාවේ ආභාෂය ලබා ඇත.නැනෝ තාක්ෂණය ගොඩ නැගිමට මූලිකව පුරෝගාමී වි ඇත්තේ…
Read More » -
භෞතික ලෝකයට සවිඤ්ඤානයේ බලපෑම
ඔබ යම් කිසි ගමනක් යනවිටදී ඔබ පසුකර යන සෑම කෙනෙක් ගැනම, එහෙමත් නැතිනම් ඔබට පෙනෙනෙන සෑම වාහනයක් පිලිබඳව විස්තර ඔබට…
Read More » -
අළුතින්ම බිහිවන රොබෝ කෘමීන්: කෘමීන් කෙරේ අප සතුව ඇති කරුණාව උදුරාගනීද?
කෘමීන් යනු සොබාදහමෙහි අපූර්වතම නිර්මාණයකි. එවන් වූ කෘමීන් රාශියක් මෙන් හැසිරවිය හැකි රොබෝ පොකුරු නිර්මාණය වුවහොත් ඉන් ඇතිවන බලපෑම කෙසේ…
Read More » -
පානීය ජල පවිත්‍රකරණ ක්‍රියාවලියේදී මැටි භාජන භාවිතයේ වැදගත්කම
2015 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දෙනු ලැබූ තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) යටතේ ප්‍රධාන එක් අරමුණක් වූයේ 2030 වසර…
Read More » -
සංකීර්ණ ප්‍රයෝග (DeepFakes)– ව්‍යාජයන් යතාර්ථයක් වේ
2019 වසරේ මාර්තු මස එක් දිනක එක්සත් රාජධානිය මූලස්ථානය කරගත් බලශක්ති සම්බන්ධව කටයුතු කරන එක්තරා සමාගමක ප්‍රධාන විධායක නිලධාරී වෙත…
Read More » -
ක්ෂුද්‍ර ඇල්ගී ඇසුරෙන් ශ්‍රී ලංකාවට ජෛවීය පදනමක් සහිත තිරසර ආර්ථිකයක්….
ක්ෂුද්‍ර ඇල්ගී යනු ලිපිඩ,ප්‍රෝටීන සහ කාබෝහයිඩ්රේට වැනි වටිනා සංයෝග මෙන්ම කැරටිනොයිඩ,ෆයිකොබිලිප්රෝටීන්ස් සහ බහු අසන්තෘප්ත මේද අම්ල (PUFA) වැනි විවිධ ඉහල…
Read More »