Science Insider

කිරිබත් ආහාරයට ගැනීමෙන් පසු ඔලුවේ බර ගතියක් හෝ නිදිමතක් දැනුනාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබත් නව වසරේ උදාව සැමරීමට කිරිබත් පිලියෙල කරන්නට ඇති. නමුත් බොහෝ දෙනාට කිරිබත් ආහාරයට ගැනීමෙන් පසු ඔලුවේ බර ගතියක් හෝ නිදිමතක් දැනුනාද? එයට හේතුව ඔබ දන්නවාද? කාබෝහයිඩ්‍රේට අඩංගු ආහාර වල බහුලව ඇති ස්නායු සම්ප්‍රේෂකයක් වන සෙරොටොනින් අපේ මානසික ස්වභාවයටද බලපාන අතර එය නිදිමත දැනීමටද හේතු වේ.

Author

Related Articles

Back to top button