Science Insider
LASER යනු කුමක්දැයි ඔබ දැන සිටියාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)
“laser” යනු “Light Amplification by Stimulated Emission of Radiation” යන යෙදුමෙහි සංක්ෂිප්ත ආකාරයක් වන බව ඔබ දන්නවාද? එහි අරුත “උත්තේජිත විකිරණ විමෝචනය මඟින් වර්ධනය කරන ලද විශේෂිත ආලෝක කදම්භයක්” යන්නයි. එය එක් තරංග ආයමයකින් පමණක් සමන්විත වන බැවින් ලේසර් ආලෝකයට තනි වර්ණයක් ඇත.කදම්භයේ සෑම කොටසක්ම පාහේ එකම දිශාවකට ගමන් කරයි. ලෝකයේ බලවත්ම ලේසර් ආලෝකයට හයිඩ්‍රජන් බෝම්බයක් තරම් ශක්තියක් ඇත.
Author
Tags
laser