Science Insiderතාරකා විද්‍යාව

කළු කුහරයේ ඡායාරූපයක් ලබාගත්තේ කෙලෙසද කියාද ඔබ සිතන්නේ?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ලෝකයේ සිටින සියලුම තාරකා භෞතික විද්‍යාඥයන්ට අප්‍රේල් 10 ජයග්‍රාහී දිනයක් විය. මීට හේතුව වන්නේ කළු කුහරයක පළමු සත්‍ය පින්තූරය නිකුත් කිරීම වීමයි. මෙම කළු කුහරය ගැලැක්සි මෙස්සියර් 87 පිහිටන අතර මෙම කළු කුහරය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලි‍යන 55ක දුරින් පිහිටයි. මෙපමණ දුරකින් පිහිටන කළු කුහරයේ ඡායාරූපයක් ලබාගත්තේ කෙලෙසද කියාද ඔබ සිතන්නේ? මේ සදහා විද්‍යාඥයන් පෘථිවිය වටා පිහිටන රේඩියෝ දුරේක්ෂ 8ක් සම්බන්ධ කර කළු කුහරය පිළිබඳ තොරතුරු එක් රැස් කරන ලදි. මෙම එකතු කරගත් තොරතුරු සියල්ල එක් රැස් කර කළු කුහරයේ ඡායාරූපය නිර්මාණය කර ඇත.

Author

Related Articles

Back to top button