Science Insiderපර්යේෂණස්වාභාවික විද්‍යාව

උණු ජලයෙන් සාදන අයිස් කැට විනිවිද පෙනෙන්නේ ඇයි?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

නළ ජලයෙන් සෑදුණු අයිස් කැට සුදු පැහැයෙන් දිස් වීමට හේතු වන්නේ එහි ඇති වායුන් (බහුතරයක් නයිට්‍රජන් සහ ඔක්සිජන්) ඇති කරන වායු බුබුළුයි.ජලය උණු කරන විට එම වායුන් බොහෝ දුරට ඉවත්ව යන බැවින් , එමඟින් සාදන අයිස් කැට සුදු පැහැ නොවී, විනිවිද පෙනෙන තත්වයට පත් වේ.

Author

Related Articles

Back to top button