Science Insiderස්වාභාවික විද්‍යාව

හීලියම් බැලුන් පාවෙන අතර අනෙක් සාමන්‍ය බැලුන් පාවෙන්නෙ නැත්තේ ඇයි කියලා ඔබ කල්පනා කර තියෙනවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

හීලියම් බැලුන් පාවෙන අතර අනෙක් සාමන්‍ය බැලුන් පාවෙන්නෙ නැත්තේ ඇයි කියලා ඔබ කල්පනා කර තියෙනවාද? හීලියම් යනු උච්ච වායුවකි, එනම් සෑම හීලියම් පරමාණුවේම සංයුජතා කවචය සම්පූර්ණ වී ඇත. එමනිසා හීලියම් පරමාණු ස්ථායි වන බැවින් වෙනත් මූලද්‍රව්‍ය සමඟ රසායනික බන්ධන සාදන්නේද නැත.සාමන්‍ය බැලූන් පිරී තිබෙන්නේ වැඩි වශයෙන් නයිට්‍රජන් හා ඔක්සිජන් වලින්ය. ඒවා හීලියම්ට වඩා විශාලත්වයෙන්ද වැඩිය. මෙම හේතූන් නිසා හීලියම් වාතයට වඩා ඝනත්වයෙන් අඩුවෙන බැවින් හීලියම් බැලූන් පාවෙයි.

Author

Related Articles

Back to top button