Science Insiderස්වාභාවික විද්‍යාව

ඔබ දන්නවාද ගඟනගාමීන්ට අභ්‍යවකාශයේදී අඬන්න බැරි බව?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ දන්නවාද ගඟනගාමීන්ට අභ්‍යවකාශයේදී අඬන්න බැරි බව? ඔවුන්ට ඇඬීමට හැකි නමුත් ශුන්‍ය ගුරුත්වාකර්ෂණය හා පෘෂ්ඨික ආතතිය නිසා කඳුළු පහලට නොගලයි. එය ඇස මත රැදී ඇලවී පවතිමින් පෙනීමට බාධා කරයි හෝ බුබුල විශාල වී මුහුනේ වෙනත් ස්ථානයකට යයි. නමුත් එය පහසුවෙන් ටිෂු කඩදාසියකින් පිසදැමීමට හැක.

Authors

Related Articles

Back to top button