Science Insiderනවතම සොයාගැනීම්පර්යේෂණ

රතිඤ්ඤා වල තියෙන්නේ මොනවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

රතිඤ්ඤා හඬ අපිට අවුරුදු කාලය ගැන සිහියට නංවයි. රතිඤ්ඤා වල සරලම ස්වරූපය ගත්තොත්, එය කඩදාසි වලින් ඔතා ඇති වෙඩිබෙහෙත් වලින් සමන්විත වේ. වෙඩිබෙහෙත් වල 75% පොටෑසියම් නයිට්‍රේට්(KNO3), 15% අඟුරු(කාබන්) හෝ සීනි, හා 10% සල්ෆර් වලින් සමන්විත වේ.ප්‍රමාණවත් තාපයක් යොදන විට ද්‍රව්‍ය එකිනෙක සමඟ ප්‍රතික්‍රියා වේ. අඟුරු හෝ සීනි යනු ඉන්ධනය. පොටෑසියම් නයිට්‍රේට් ඔක්සිකාරකය වන අතර සල්ෆර් ප්‍රතික්‍රියාව පාලනය කරයි.

Author

Related Articles

Back to top button