Science Insiderනවතම සොයාගැනීම්පර්යේෂණ
පූසන්ට පැණි රස නොදැනෙන බව ඔබ දන්නවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

පූසන්ට පැණි රස නොදැනෙන බව ඔබ දැනටමත් දන්නා කරුණකි. මන්ද ඔවුන්ට පැණි රස ප්‍රතිග්‍රහණය කිරීමට ප්‍රතිග්‍රාහක නොමැති බැවිනි. අපට වඩා වෙනස් රස ප්‍රතිග්‍රාහක ඔවුන්ට ඇති අතර අපිට නොදැනෙන සමහර රස ඔවුන්ට ප්‍රතිග්‍රහණය කල හැක. ජීවී සෛල වලට ශක්තිය සපයන ඇඩිනොසීන් ට්‍රයිපොස්පේට් (ATP) වැනි සංයෝග වල රස ඔවුන්ට ප්‍රතිග්‍රහණය කල හැක.