Science Insiderනවතම සොයාගැනීම්

ලෝකයේ කුඩාම ගිටාරය මිනිස් රුධිර සෛලයක ප්‍රමාණය බව ඔබ දන්නවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ලෝකයේ කුඩාම ගිටාරය මිනිස් රුධිර සෛලයක ප්‍රමාණය බව ඔබ දන්නවාද? ස්ඵටිකරූපී සිලිකන් වලින් සාදන මෙම කුඩා ගිටාරය පරමාණු 100ක් පමණ පළල තන්තු 6කින් සමන්විත වන අතර මයික්‍රෝන 10ක් දිගයි. පරමාණුක අන්වීක්ෂයකින් බලයක් යෙදීමෙන් කුඩා ලේසර් මඟින් එම තන්තු කම්පනය කල හැක. විශාල දේවල් මේතරම් කුඩා ප්‍රමාණයකට ගෙනයමින් “නැනෝ ලෝකයක්” බිහිකිරීම නූතන විද්‍යාව යොදාගැනිමේ අපූර්වත්වය හොඳින්ම පෙන්වනවා නේද?

Author

Related Articles

Back to top button