Science Insiderස්වාභාවික විද්‍යාව

ඔබ අඬන දරුවෙක් සිටින බස් රථයක හෝ ගුවන් යානයක ගමන් කිරීමට අවස්ථාවක් ලැබී තිබෙනවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ අඬන දරුවෙක් සිටින බස් රථයක හෝ ගුවන් යානයක ගමන් කිරීමට අවස්ථාවක් ලැබී තිබෙනවාද? ඔබට අධික තෙහෙට්ටුවක් තිබුනද ඔබට මෙම ඇඩීම නිසා නින්ද නොයනු ඇත. ඔබට ළදරුවන් පිළිබඳව කිසිදු අවබෝධයක් නොතිබුනද ඔබට මෙලෙස ළදරුවෙකුගේ ඇඩීම නොසලකා හැරීමට නොහැක්කේ ඇයි? මෙයට මූලික සරලම හේතුව වනුයේ පරිණාමයයි. විද්‍යාඥයයන් විසින් සොයාගෙන තිබෙන අන්දමට ළදරුවෙකු ඇඩීමෙදී ඔබේ මොළයේ හැඟීම් පාලනය වන ප්‍රදේශ වඩාත් සක්‍රීය වේ. මෙනිසා ඔබට එක්වරම ළදරුවා කෙරෙහි හැඟීම් වැඩිවීමට හේතුවේ. ඊට අමතරව ළදරුවෙකු ඇඩීම අපව වඩාත් අවදියෙන් පරීක්ෂාකාරී තත්වයක් ඇති කිරීමටද සමත් වේ.

Author

Related Articles

Back to top button