Science Insiderස්වාභාවික විද්‍යාව

මදුරුවන් හා මීමැස්සන්ගේ නාදය ඇතිවන්නේ කෙසේද කියා ඔබ දන්නවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

දිගු විඩාබර දිනයකින් පසුව ඔබ ඇඳට වැටී සුව නින්දක් ගැනීමට සිටිනවා යැයි සිතන්න. එක්වරම ඔබේ කණ අසලින් මදුරුවකු නාද කරමින් ගමන් කරයි. මෙම ශබ්දය ඔබේ නින්ද කැඩීමට සමත් වේ. මදුරුවන් හා මීමැස්සන්ගේ මෙම නාදය ඇතිවන්නේ කෙසේද කියා ඔබ දන්නවාද? මී මැස්සන් පියාඹීම සදහා ඔවුන්ගේ පියාපත් වේගයෙන් සැලීම සිදුකරයි. මෙලෙස වේගයෙන් පියාපත් ගැසීමේදී අවට වාතයේ කම්පන ඇතිවේ. මෙම ඇතිවන කම්පන මී මැස්සන්ගේ ගුමු ගුමු නාදය ලෙස අප හදුනාගනී.

Author

Related Articles

Back to top button