Science Insider

Mozilla Firefox ලාංජනයේ ඇති සත්ත්වයා නරියෙකු නොව පැන්ඩෙකු බව ඔබ දන්නවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

Mozilla Firefox ලාංජනයේ ඇති සත්ත්වයා නරියෙකු නොව පැන්ඩෙකු බව ඔබ දන්නවාද? එහි සිටින්නේ රතු පැන්ඩා ලෙස හඳුන්වන ආසියාවේ සිටින සත්ත්වයෙකි.ඔවුන් වඩාත් සමීප වන්නේ රකූන් හා යෝධ පැන්ඩාටය.රතු පැන්ඩා හා යෝධ පැන්ඩා දෙදෙනාටම ව්‍යාජ මාපටැඟිල්ලක් ඇත.එය සැබවින්ම දිගු වූ අස්ථියකි. එය ඔවුන්ට උණබම්බු අල්ලාගැනීමට හා ආහාරයට ගැනීමට උපකාරී වෙයි. ඔවුන් රතු දත්ත පොතේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් ලෙස ඇතුලත් කර ඇත.

Author

Related Articles

Back to top button