Science Insiderස්වාභාවික විද්‍යාව
පොකිරිස්සන්ගේ රුධිරය වර්ණ රහිත බව ඔබ දන්නවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

පොකිරිස්සන්ගේ රුධිරය වර්ණ රහිත බවත් , ඔක්සිජන් වලට නිරාවරණය වුන විට නිල්පාටට හැරෙන බවත් ඔබ දන්නවාද? එයට හේතුව ඔවුන්ගේ රුධිරයේ ඇති හිමොසයනින් වර්ණකයේ කොපර්(Cu) අඩංගු වීමයි.කොපර් වාතයේ ඔක්සිජන් සමඟ ගැටුනුවිට ඔක්සිකරණය වේ. එවිට අවර්ණ Cu(I) නිල් පැහැති Cu(II) බවට පත්වේ