Science Insider
පෙන්ගුවීන් ද පක්ෂීන් වන නමුත් ඔවුන්ට පියාසර කල නොහැක්කේ ඇයි?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

පෙන්ගුවීන් ද පක්ෂීන් වන නමුත් ඔවුන්ට පියාසර කල නොහැක්කේ ඇයි? ඔවුන්ට ඉතාමත් ශක්තිමත් පියාපත් හා මාංශපේශීන් ඇත. පියාසර කල හැකි කුරුල්ලෙකු මෙන්ම පෙන්ගුවින්ද අනාකූල හැඩයක් ගනියි. නමුත් මොවුන් ජලය කපා හරිමින් පිහිනා යා හැකි වන පරිදි පරිණාමය වී ඇත. ජලය වාතයට වඩා ඝනකම් නිසා පෙන්ගුයින්ගේ පියාපත් සාමන්‍ය කුරුල්ලෙකුගේ පියාපත් වලට වඩා කෙටි හා ශක්තිමත් ලෙස සැකසී ඇත. පියාපත් නැමීමට නොහැකි එකම පක්ෂීන් වර්ගයද පෙන්ගුවින් වේ.