Science Insiderපර්යේෂණස්වාභාවික විද්‍යාව

ඔබේ අත කවදාහරි කඩදාසියකට කැපී තිබේද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබට කවදා හෝ කඩදාසියකින් අත කැපී තිබෙනවානම් එය කෙතරම් වේදනාකරීද කියා දන්නවා ඇති.නමුත් එතරම් කුඩා තුවාලයක් මෙතරම් වේදනා ඇයි කියලා ඔබ කල්පනා කරල තියෙනවාද? එයට හේතුව සාමන්‍යයෙන් කඩදාසියකින් කැපීමක් සිදුවෙන්නේ අපේ ඇඟිලි තුඩු වලයි.ඇඟිලි තුඩු ශරීරයේ වඩාත්ම සංවේදී කොටස් වලින් එකකි.කඩදාසි කැපීමකදී සිදුවන්නේ සමෙහි වේදනා ප්‍රතිග්‍රාහක වලට කෙලින්ම හානි වන අතර එම සංඥා මොළයට ගමන් කරයි.මොළයේ විශාල විශේෂිත ප්‍රදේශයක් ඒ සඳහා වෙන්වී තිබේ.

Author

Related Articles

Back to top button