Science Insider
හාල්මැස්සො පිලියෙල කිරීමේදී තක්කාලි එකතු කිරීම ශරීරයට අහිතකර බව ඔබ දන්නවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ශ්‍රී ලාංකික අපගේ ආහාර රසගැන්වීමේ විශේෂ ක්‍රමයක් තමයි ආහාර පිලියෙල කිරීමේදි තක්කාලි එකතු කිරීම.නමුත් හාල්මැස්සො පිලියෙල කිරීමේදී තක්කාලි එකතු කිරීම ශරීරයට අහිතකර බව ඔබ දන්නවාද? මෙයට හේතුව වන්නේ හාල්මැස්සො වල ඇති කැල්සියම් හා තක්කාලි වල ඇති ඔක්සලේට් ප්‍රතික්‍රියා කර කැල්සියම් ඔක්සලේට් සෑදීමයි. කැල්සියම් ඔක්සලේට් යනු වකුගඩුවල ගල් සෑදීමට දායක වන ප්‍රධාන සංයෝගයයි. එවිට වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩපන විය හැක.