Science Insiderස්වාභාවික විද්‍යාව

අපට නැනෝරොබෝවරු භාවිතයෙන් පිළිකා සෛල විනාශ කළහැකිනම් එය කොතරම් පුදුම සහගත වේවිද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

අපට නැනෝරොබෝවරු භාවිතයෙන් පිළිකා සෛල විනාශ කළහැකිනම් එය කොතරම් පුදුම සහගත වේවිද?නැනෝරොබෝවරු නැනෝ තාක්ෂණයේ තවත් එක් භාවිතයකි.ඔවුන් කුඩා රොබෝවරු මෙන් ශරිරය තුළ එක් ඉලක්කයක් කරා ගමන් කරනවා.ඔවුන් සකස්කර ඇත්තේ සතුරු සෛල විනාශ කිරීමටයි.මෙය සිදුකරනු ලබන්නේ නැනෝ රොබෝවරුන්ගේ විශේෂ උපාංගයක් වන ජෛව සංවේදකයක් මගින්.නැනෝ රොබෝවරු ඉලක්ක සෛලය හඳුනාගෙන උපරිම නිශ්චිතතාවයකින් අනෙක් නිරෝගි ශරිර කොටස්වලට හානියක් සිදුනොවන පරිදි ඖෂධය මුදාහරිනවා.මෙම යාන්ත්‍රණය වර්තමානයේ පිළිකා සෛල විනාශ කිරීමට බහුලව භාවිතා කරනු ලබනවා.

Author

Related Articles

Back to top button