Science Insiderස්වාභාවික විද්‍යාව
කෙසෙල්වල හැඩය වක්රාකාර වන්නේ ඇයි?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

කෙසෙල්වල හැඩය කුමක්දැයි ඔබෙන් ඇසුවහොත් ඔබ කෙසෙල් වක්රාකාර හැඩැතියැයි කියනු ඇත. මෙලෙස වක්රාකාර හැඩයක් පැවතීමට හේතුව පැහැදිලි කරන්න.
කෙසෙල් අනෙක් ඵල මෙන් පොළොව දෙසට නොව ඉන් ඉවතට වැඩෙයි.මෙම සංසිද්ධියට මුලික හේතුව වන්නේ ඍණ ගුරුත්වාවර්තනයයි.ඍණ ගුරුත්වාවර්තනය යනු සමහර ශාක ගුරුත්වය බලයෙන් ඉවතට යම් දිශාවකට වැඩිමයි.පළමුව කෙසෙල් ඵල අනෙක් ඵල මෙන් පොළොව දෙසට වැඩී සුර්යාලෝකය දෙසට වැඩීමේ ප්‍රතිඵලයක් ලෙස කෙසෙල් වක්‍ර වේ.